Archive for December, 2008

සින්හලෙන් බ්ලොග්කරනයේ වටිනාකම

Saturday, December 27th, 2008

ජනතාවට සිය මවුබසින්ම පරිගණකය සහ ඒ ඔස්සෙ අන්තර්ජාලයට පිවිස එහි පහස විදීමට හුරුකිරීමට 'සින්හල බ්ලොග්කරුවන්ගේ සන්ගමය' වසරකට ආසන්න කාලයක් තිස්සේ කටයුතු කර ඇතිබව එහි කාලින්ග සමග කථකල මට දැනගතහැකි විය. ඔවුන්ට තුති පුදන අතර අපි අනිවාර්යයෙන්ම ඔවුන් සමග එක්වී සින්හල බ්ලොග්කරනය ප්‍රචලිත කිරීමට දායක විය යුතුමය. සන්වර්ධන සන්නිවේදනයේ නිරත ක්‍රියාකාරීන් ...